96 Perch Lands Badulla - බදුල්ල, හාලිඇල පර්චස් 96ක ඉඩම් Share

  • Posted by Haliela Properties
  • Published date: August 8 2021 9:14 am
    • Hali Ela, Badulla

96 Perch Lands Badulla - බදුල්ල, හාලිඇල පර්චස් 96ක ඉඩම්


බදුල්ල, හාලිඇල නගරයේ පර්චස් 96ක ඉඩම්, පර්චසයක් රුපියල් 399,000/- (ලක්ෂ 3.99) බැගින්, කොටස් වශයෙන් විකිණීමට ඇත (වැඩි විස්තර පහත දැක්වේ).

96 Perches Lands For Sale In Haliela, Badulla, Sri Lanka - Rs. 399,000/- (USD 2,050) Per Perch - Purchasable As Smaller Blocks/Parcels of Land - (More Details Given Below)

පුද්ගලික විකුණුම්කරුවෙකු විසින් ප්‍රචාරය කරන ලදි (දේපල වෙළඳාම් ආයතනයක් නොවේ). Advertised By A Private Seller (Not A Real Estate Agency).

නේවාසික හෝ වාණිජ සංවර්ධනය සඳහා සුදූසු මනරම් පරිසරයක පිහිටි ඉඩම්.

මුළු භූමි ප්‍රමාණය: පර්චස් 96යි

✅ මිල: පර්චසයක් රුපියල් 399,000/- (ලක්ෂ 3.99) බැගින්
ඉඩම් බැලීමෙන් පසු මිල ගණන් සාකච්චා කළ හැක.

✅ අනුමතවු මිනින්දෝරු සැලැස්මක් ඇත.

✅ නිරවුල් පිරිසුදු ඉඩම් හිමිකම් ඔප්පු ඇත.

✅ වසර 50කට අධික පැවරුම් ඉතිහාසය.

✅ විදුලිය හා ජල සම්බන්ධතා පහසුවෙන් ඉල්ලුම් කළ හැක (යාබදව පිහිටිි ඉඩම් විදුලිබල ජාලය සහ ජල නල මාර්ගයට සම්බන්ධවි තිබේ).

✅ අඩි 12ක මාර්ගයකින් පුද්ගලික මාර්ග ප්‍රවේශය ඇත.

✅ බදුල්ල / බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ සිට මීටර් 250යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 3ක ඇවිදීම)

✅ හාලිඇල දුම්රිය ස්ථානයේ සිට මීටර් 350යි
(මිනිත්තු 1ක ධාවකය / මිනිත්තු 4ක ඇවිදීම)

✅ බදුල්ල සිට කි.මී. 5යි (මිනිත්තු 12ක ධාවකය)

✅ දේශගුණය: නිවර්තන වැසි වනාන්තර / නිවර්තන සැවානා

✅ උෂ්ණත්වය: උපරිම: සෙල්සියස් 31° / ෆැරන්හයිට් 87.8° | අවම: සෙල්සියස් 11° / ෆැරන්හයිට් 51.8°

☎️???? අමතන්න: 0778-988458
???? ඊමේල්: [email protected]


Bare Lands in Hali-Ela, Badulla With A Scenic View, Ideal For Residential Or Commercial Development.

Land Area: 96 Perches (Square Feet: 26,136) (Total Area: 96 Perches / 26,136 Square Feet / 0.6 Acres) - Purchasable as smaller parcels of land.

✅ Asking Price: LKR 399,000/- (USD 2,050) Per Perch
Negotiable after the inspection of lands

✅ Approved Surveyed Property Plan - Yes

✅ Clean & Clear Land Title - Yes

✅ Transfer History Of Over 50 Years - Yes

✅ Electricity & Water Connections Can Be Readily Applied For From Local Authorities (all Neighboring Lands Are Connected To Electricity Grid And Main Water Supply Pipeline) - Yes

✅ Private Road Access From 12Ft Road - Yes

✅ 250m From Badulla / Bandarawela Main Road
(1 Min Drive / 3 Mins Walk)

✅ 350m From Hali Ela Train Station
(1 Min Drive / 4 Mins Walk)

✅ 5km From Badulla (12 Mins Drive)

✅ Climate: Tropical Rain-forest Climate / Tropical Savanna Climate

✅ Temperature: High: 31° Celsius / 87.8° Fahrenheit | Low: 11° Celsius / 51.8° Fahrenheit

☎️???? Call / Text: 0778-988458
???? Email: [email protected]


Land size : 96 Perches


399,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

  • Premium
    Cultivated land

    Cultivated land

    Land For Sale
    Passara Badulla
    May 6 2021 9:11 pm
    Rs 27,000,000
  • Premium
    Tea Cultivated land

    Tea Cultivated land

    Land For Sale
    Passara Badulla
    May 6 2021 8:47 pm
    Rs 1,000,000
  • Premium
    House for sale

    House for sale

    Land For Sale
    Mahiyanganaya Badulla
    April 21 2021 4:07 pm
    5,800,000