80 perch Share

  • Posted by Kasun bandara
  • Published date: March 25 2022 1:16 pm
    • Pilimatalawa, Kandy

80 perch


පිලිමතලාව - ඉලුක්වත්ත ප්‍රධාන මාර්ගට නුදුරින් පිහිටි සංචාරක හෝටලයකට, නිවාස සංකීර්ණයකට, තේ හෝ අපනයන බෝග වගාවට ඉතා යෝග්‍ය පර්. 80ක ඉතා අගනා වෙළඳ වටිනාකමින් යුත් බිම් කොටසක් විකිණීමට ඇත.
දර්ශනීය කඳු පන්තියකට මුහුණලා
පුළුල් මාර්ග ජලය,තෙකළා විදුලිය, දුරකථන පහසුකම් සහිතව ප්‍රධාන පාරට මුහුණලා පිහිටා ඇත.
ඉඩමේ සිට කොළඹ - මහනුවර ප්‍රධාන පාරට දුර කි.මී 3 කි
ඉලුක්වත්ත නගරයට දුර කි.මී 3කි
පිලිමතලාව නගරයට කි.මී.
4.5කි.
මහනුවර නගරයට දුර කි.මී 15කි.
ගම්පොළ - කඩුගන්නාව ප්‍රධාන මාර්ගය අසලින්
නිරවුල් ඔප්පු (පාරම්පරික)
මිල ගණන් සාකච්ඡා කල හැක.
1 perch 120,000/=

80p Valuable Commercial Bare Land Which Suitable For A Tourist Hotel, Housing Scheme Or Cultivate Tea Or Any Export Plants For Sale In Pilimathalawa.
Colombo - Kandy Main Road (3km)
3 km To Ilukwatta City
15km To Kandy City
Gampola - Kadugannawa Main Road Nearby
Clear Deed

1 perch 120,000/=
(price Negotiable)

Total 9,600,000.00

Property Type: Bare Land
Offered for: Sale
Area of land: 80 perches
Availability: Available now
Nearest bus stop: 200m
Nearest train station: 3km


Land size : 80 perch


9,800,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings