බලවත්ගම පාසල අසල ඉඩමක් විකිනිමට Share
- Posted by Darbha Liyanage
- Published date: June 23 2022 6:28 pm
-
- Hemmatagama, Kegalla
බලවත්ගම පාසල අසල ඉඩමක් විකිනිමට
තින්දුවකින් බෙදා වෙන් කරන ලද නිරවුල් ඉඩමක් විකිනිමට.
ඉඩම කනු ගසා වෙන්කර ඇත. සැලැස්මක් ලබා ගත හැක.
කුඩා ලොරියක් හෝ කුඩා මොටර් රථයක් ගමන් කල හැකි ඉඩමට ඇති මාර්ගය. ප්රධාන පාරේ සිට අඩි 100 .
මාවනැල්ල නගරයට 9km
හෙම්මාතගමට 4.8km
පාසලට අඩි 150යි
0777646435
0741124184
Related listings
-
PremiumRs 1,100,000
-
Premium160,000
-
Premium6,000,000
-
Premium675,000
-
PremiumRs 3,000,000
-
Premium1,920,000