සෙවනපිටිය, පොලොන්නරුව,
ගොඩ අක්කර බාගයයි (තෙක්කගස් 15, පොල් ගස් 10)
මඩ අක්කර දෙකහාමාරයි.
නිවස - සාලය, නිදන කාමර 4යි, කෑම කාමරය, කුස්සිය, වී ගබඩාවක් ඇත.
ළිං ජලය, කරාම සවිකර ඇත. විදුලිය ඇත.
සෙවනපිටිය නගරයට 1km යි.
ලක්ෂ 40 යි. ගනුදෙනු කතා කර ගත හැක.
අමතන්න 0761573051