කෑගල්ල අවිස්සාවේල්ල පාරට 500m දුරින් ඉඩමක් Share
- Posted by Kasun bandara
- Published date: March 13 2022 7:03 pm
-
- Atale, Kegalla
කෑගල්ල අවිස්සාවේල්ල පාරට 500m දුරින් ඉඩමක්
කෑගල්ල අවිස්සාවේල්ල පාරට 500m දුරින් ඉඩමක් විකිණීමට ඇත
ඉඩම සින්නක්කර ඔප්පු ඇත
ඉඩමේ පර්චස් 10ක් පමණ කුබුරු කොටසක් වේ අවශ්‍ය නම් ගොඩ කරගත හැකිය
වෙලද ව්‍යාපාරයක් සදහා සුදුසුයි
කෑගල්ල නගරයට 12km දුරින්
සියලු පහසුකම් සමගින්
සංවර්ධනය වෙමින් පවතින අරන්දර මොරොන්තොට ගම්පොළ මාර්ගයට මුහුණලා ඉඩම පිහිටා ඇත
පර්චස් 62යි ලක්ශ 60යි
අමතන්න 0754396231
Related listings
-
Premium675,000
-
PremiumRs 3,000,000
-
Premium1,920,000
-
PremiumRs 1,050,000
-
Premium75,000
-
PremiumNegotiable