අගනා තේක්ක දැව සහිත විශාල ඉඩමක් විකිණීමට Share
- Posted by W D A D Shashen
- Published date: October 28 2020 1:34 pm
-
- Galewela, Matale
අගනා තේක්ක දැව සහිත විශාල ඉඩමක් විකිණීමට
ඉඩම ගලේවෙල මොරගොල්ල ප්රධාන මාර්ගයට මුහුණලා ඇත. තේක්ක සහ පලතුරු ගස් වලින් සමන්විත මේ ඉඩම කොටස් කර අලෙවි කිරීමට හෝ කර්මාන්තශාලාවක් පවත්වාගෙන යාමට කදිමයි. ජල විදුලිය ඉඩම ආසන්නයේම.
වැඩිදුර තොරතුරු සඳහා විමසන්න.
දර්ශන - 0766225499 /0761035241
Related listings
-
PremiumRs 45,000
-
Premium70,000
-
Premium70,000
-
PremiumNegotiable
-
PremiumNegotiable
-
Premium35,000