අක්කර 4ක වටිනා ඉඩමක් දඹුල්ලෙන්!සින්නක්කර ඔප්පු සහිතයි. Share
- Posted by TIssa
- Published date: January 12 2021 10:53 pm
-
- Dambulla, Matale
අක්කර 4ක වටිනා ඉඩමක් දඹුල්ලෙන්!සින්නක්කර ඔප්පු සහිතයි.
*හොටෙල්,කර්මාන්ත,නිවාස,ස්ථිර භෝග ආදී ඕනෑම කටයුත්තක් සදහා සුදුසු මනරම් දර්ශන පථයක් සහිත භූමියකි
*ජල,විදුලි,මාර්ග පහසුකම්
*ඉඩම මායිම් වන්නේ දොළ පහරකිනි.
*ගොඩින් අක්කර 2 1/2 කුඹුරු අක්කර 1 1/2
*අක්කරයකට රු.16 50 000යි.
*සින්නක්කර ඔප්පු හා නිරවුල් පැහැදිලි සැලසුම්.
* කිඹිස්ස,නාවුල මාර්ගයට යාබදව පිහිටා ඇත.
Related listings
-
Premium4,000,000
-
Premium
Land for Sale in Kavudupalalla Palapathwala matale
Land For SaleDecember 17 2020 10:38 pm
Kavudupelella MataleRs 1,600,000 -
Premium35,000
-
PremiumRs 45,000
-
Premium70,000
-
Premium70,000