Scan QR
ඒ පින්නලන්ද ගාර්ඩන්ස් ආරම්භක සීමාව. කැප්පෙටිපොළ පාරේ ජලනල මාවතට යාබදව. බදුල්ල මහරෝහලට පයින් යා හැකි දුර. Cargils Food City සුපිරි වෙළඳ සැලට ආසන්නව. නලජලය විදුලිය අඩි 10 කොන්ක්‍රීට් පාර. භූවිද්‍යා සහතික වීඨීරේඛා සහතික වරිපනම් ඇතුළු සියලු අනුමත ලිපි ලේඛන සහිතයි. නිදහස් නිස්කලංක පරිසරය....
Scan QR
ඒ පින්නලන්ද ගාර්ඩන්ස් ආරම්භක සීමාව. කැප්පෙටිපොළ පාරේ ජලනල මාවතට යාබදව. බදුල්ල මහරෝහලට පයින් යා හැකි දුර. Cargils Food City සුපිරි වෙළඳ සැලට ආසන්නව. නලජලය විදුලිය අඩි 10 කොන්ක්‍රීට් පාර. භූවිද්‍යා සහතික වීඨීරේඛා සහතික වරිපනම් ඇතුළු සියලු අනුමත ලිපි ලේඛන සහිතයි. නිදහස් නිස්කලංක පරිසරය. බදුලු පුරවරයේ මනරම් දර්ශනය. නැගෙනහිර දෙසට මුහුනලා ඇති. පර්චස් 43.3 මුළු ඉඩම හෝ කට්ටි වශයෙන් වහාම විකිණීමට.