Scan QR
පැල්මඩුල්ල සන්නස්ගම පන්සලට ආසන්නව නිස්කලංක පරිසරයක කුඩා කදුගටයක් ආශ්‍රිතව ඈත පෙනෙන දර්ශණය සහිත , බදුල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයට ආසන්නව ප(ර්)චස් 12 ක හතරැස් ඉඩමකි. ගංවතුර, නායයාම් අවධානමක් වලින් තොර ළිං ජලය සහිත ඉඩමකි. සාමකාමී අසල්වාසීන් සහිත පදිංචියට ඉතාමත් සුදුසු ඉඩමකි.