Scan QR
බදුල්ල නගර සීමාවට ආසන්නව නගරයට 03KM සහ විනාඩි 05 .පාසල්,රෝහල්,රජයේ ආයතන,සුපිරි වෙලද සැල් සහ ඌව වෙල්ලස්ස වි.වි ඉතා ආසන්නව අගනා පර්චස් 16 ප්‍රදාන මාර්ගයට මුහුනලා පිහිටා ඇත.බදුල්ල හිදගොඩ පන්සල අසල සිට කුට්ටයගොල්ල මාර්ගයේ 01KM දුරින් පිහිටා ඇත.සින්නක්කර ඔප්පු.දුරකතන 0772867184