YAKKALA CLOSE TO LYCEUM SCHOOL Share
- Posted by සංජය කාරියවසම්
- Published date: September 30 2020 4:12 pm
-
- Yakkala, Gampaha
YAKKALA CLOSE TO LYCEUM SCHOOL
දිනෙන් දින වටිනාකම ඉහළ යන සීඝ්රයෙන් දියුණුවන යක්කල නගරයට මි.5 ගම්පහ දිස්ත්‍රික්කයේ කොළඹ - නුවර ප්‍රධාන මාර්ගයේ පල්ලිය පාර හා ලයිසියම් ජාත්‍යන්තර පාසලට මැදිව ප්‍රධාන පාරට මායිම්ව පදිංචියට හෝ ව්‍යාපාරයකට සුදුසු අනගි බිම්කොටස පර්.12 යි හතරැස් බිමකි. ළිං ජලය හා නළ ජල පහසුකම් සහිත ගම්පහ මහනගර සභාවේ අනුමත ඉඩමකි. ආයෝජනයට හෝ පදිංචියට කදිම ඉතාම වටිනා අවස්ථාවකි.
-- රජයේ හා පෞද්ගලික පාසැල් මෙන්ම රෝහල්
-- යක්කල - නිට්ටඹුව - ගම්පහ ප්‍රධාන නගරයන්ට අසන්නව පිහිටා තිබේ.
Related listings
-
PremiumRs 180,000
-
PremiumRs 85,000
-
Premium
Valuable 83 perch residential land in veyangoda.
Land - For SaleSeptember 5 2020 11:08 pm
Veyangoda Gampaha350,000
-
Premium350,000
-
PremiumNegotiable
-
PremiumRs 6,000,000