Valuable Land for Sale - Kurunegala Share

  • Posted by Dilini
  • Published date: April 17 2021 6:47 pm
    • Kurunegala, Kurunegala

Valuable Land for Sale - Kurunegala


This land plot is square shaped and located approximately 50meters away from Kurunegala Government Hospital second gate in Alagupitiya byroad behind Arpico Super Center. This road is recently carpet. It is 1.5km away from central bus stand, and 4km to central express way entrance & 2km to northern express way entrance. All facilities and municipal council approved documents are available. Housing loans can be arranged from any bank on request. The owner/contact person works for Royal International School Kurunegala, so you can make an arrangement if you want to see all original legal documents. Scan copies can be WhatsApp to serious buyers.

මෙම හතරැස් ගොඩ ඉඩම් කැබැල්ල, කුරුණෑගල රජයේ රෝහලෙ දෙවන ගේට්ටුව අසල, අලගුපිටිය මාවත නමින් නම්කර ඇති අතුරු මාර්ගයේ සිට ආසන්න වශයෙන් මීටර් 50ක් පමණ දුරකින් ආර්පිකෝ සුපිරි වෙළද සංකීර්ණය පිටුපස පිහිටා තිබේ. මෙම මාර්ගය මෑතකදී කාපට් කරනලදි. මෙයට මධ්‍යම බස් නැවතුම්පොළේ සිට ඇත්තේ 1.5km දුරකි. මෙහි සිට උතුරු සහ මධ්‍යම අධිවේගී පිවිසුම් වලට පිළිවලින් 2km සහ 4km පමණ දුරක් ඇත. සියලුම පහසුකම් සහ කුරුණෑගල මහනගර සභාව අනුමත කර ඇති ලේඛනවල මුල් පිටපත් අප සතුව ඇත. නිවසක් හෝ වෙනයම් ගොඩනැගිල්ලක් ඉදිකිරිම සඳහා බැංකු ණයක් අඩු පොලියකට ලබා ගැනීමට පහසුකම්ද සැලැස්විය හැකියි.


Land size : 8.0 perches


Negotiable

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings