Valuable land for sale Balangoda Share

  • Posted by Chathuranga
  • Published date: November 6 2020 6:42 pm
    • Balangoda, Ratnapura

Valuable land for sale Balangoda


විකිණීම සඳහා පැහැදිලි ඔප්පු සහිත ඉඩම් කැබලි දෙකක් අප සතුව ඇත ( 1 ශ්‍රේණියේ ඔප්පු). බැංකු ණය සඳහා අනුමැතිය ලබා ගැනීමේ පහසුව.

ඉඩම් කැබලි බලන්ගොඩ නගරයේ සිට මිනිත්තු 5 ක් (කි.මී. 1) දුරින් බලංගොඩ ජාතික පාසල අසල (මීටර් 300) දුරින් පිහිටා ඇත.

පර්චසයකට මිල

1 වන බිම් කැබැල්ල වෙනම මාර්ග ප්‍රවේශයක් සහිත පර්චස් 10කි – පර්චසයකට 250,000

2 වන බිම් කැබැල්ල වෙනම මාර්ග ප්‍රවේශයක් සහිත පර්චස් 22කි – පර්චසයකට 100,000

(කුඩා බෑවුමක් නිසා 2 වන බිම් කැබැල්ල මිල අඩු කර ඇත , නිවසක් තැනීමට සුදුසුය.)

We have two blocks of lands with clear deeds for sale(1 st grade deeds).Easy to get approval for bank loans.

Located near Balangoda central college (300 m) & 5 minutes away (1 Km)from balangoda Bus stand.

Price per perch

1st block 10 perches with seperate road access – 250,000 per perch

2nd block 22 perches with seperate road access – 100,000 per perch

( 2 nd land reduced because of a small slide but recommended for build up a house)

Ability to supply copies of deeds & Plan for your verifications.

Call or message


Land size : 10 perches


Rs 250,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings