විකිණීම සඳහා පැහැදිලි ඔප්පු සහිත ඉඩම් කැබලි දෙකක් අප සතුව ඇත ( 1 ශ්‍රේණියේ ඔප්පු). බැංකු ණය සඳහා අනුමැතිය ලබා ගැනීමේ පහසුව.
ඉඩම් කැබලි බලන්ගොඩ නගරයේ සිට මිනිත්තු 5 ක් (කි.මී. 1) දුරින් බලංගොඩ ජාතික පාසල අසල (මීටර් 300) දුරින් පිහිටා ඇත.
පර්චසයකට මිල
1 වන බිම් කැබැල්ල වෙනම මාර්ග ප්‍රව�...
විකිණීම සඳහා පැහැදිලි ඔප්පු සහිත ඉඩම් කැබලි දෙකක් අප සතුව ඇත ( 1 ශ්‍රේණියේ ඔප්පු). බැංකු ණය සඳහා අනුමැතිය ලබා ගැනීමේ පහසුව.
ඉඩම් කැබලි බලන්ගොඩ නගරයේ සිට මිනිත්තු 5 ක් (කි.මී. 1) දුරින් බලංගොඩ ජාතික පාසල අසල (මීටර් 300) දුරින් පිහිටා ඇත.
පර්චසයකට මිල
1 වන බිම් කැබැල්ල වෙනම මාර්ග ප්‍රවේශයක් සහිත පර්චස් 10කි – පර්චසයකට 250,000
2 වන බිම් කැබැල්ල වෙනම මාර්ග ප්‍රවේශයක් සහිත පර්චස් 22කි – පර්චසයකට 100,000
(කුඩා බෑවුමක් නිසා 2 වන බිම් කැබැල්ල මිල අඩු කර ඇත , නිවසක් තැනීමට සුදුසුය.)
We have two blocks of lands with clear deeds for sale(1 st grade deeds).Easy to get approval for bank loans.
Located near Balangoda central college (300 m) & 5 minutes away (1 Km)from balangoda Bus stand.
Price per perch
1st block 10 perches with seperate road access – 250,000 per perch
2nd block 22 perches with seperate road access – 100,000 per perch
( 2 nd land reduced because of a small slide but recommended for build up a house)
Ability to supply copies of deeds & Plan for your verifications.
Call or message