Sale for Cinnamon land Akuressa Share

  • Posted by Lalith Chaminda
  • Published date: October 20 2020 6:50 pm
    • Akuressa, Matara

Sale for Cinnamon land Akuressa


මෙම කුරුඳු ඉඩම අකුරැස්ස වෙරළුගස් හේන ප්‍රදේශයේ පිහිටා ඇත. මෙම ඉඩම අකුරැස්ස නගරයට කිලෝමීටර අටක් නුදුරිනුත් ඉමදුව නගරයට කිලෝමීටර පහක් නුදුරිනුත් පිහිටා ඇත. ප්‍රමාණය අක්කර එක හමාරකි.සුළු වශයෙන් කුරුඳු වගා කර ඇත.නිවාඩු නිකේතනයක් සදහා ද සුදුසු ය.මෙම ඉඩම සඳහා නිරවුල් සින්නක්කර ඔප්පු ඇත.ඉඩමට පිටුපසින් කුඩා දොළ පාරක් ගලා යයි .ඉඩමට නුදුරින් පයිනස් රක්ෂිතයක් ඇත.


Land size : 1 1/2 acers


Rs 3,800,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings