තාප්ප වලින් වටවූ නිරවුල් ඔප්පු සහිත පදිංචියට සුදුසු පර්චස් 18.25 ක ඉඩම (පැරනි නිවසක්ද සහිතයි)
කොළඹ - නුවර ප්‍රධාන පාරට මීටර් 400
කඩවත නගරයට 2.5 Km
කිරිබත්ගොඩ නගරයට 1.8 Km
අධිවේගී පිවිසුමට විනාඩි 5
පිරිසිදු නළ ජලය
විදුලිය
පර්චසයක් රැ 600000 මිල සාකච්චා කල හැක