mango land in wellawaya Share
- Posted by eranga
- Published date: March 1 2017 8:14 am
-
- Wellawaya, Moneragala
mango land in wellawaya
අගනා ආයෝජනයක් !
වසරකට ලක්ෂ 25 - 30 ක ආදායමක් ලැබිය හැකි පීදුනු බට් “කර්තකොලොම්බන් ” අඹ ගස් 500 ක වත්තක් විකිණීමට. ඉඩමේ ප්‍රමාණය අක්කර 15 ක් පමණ වන අතර, වයස අවුරුදු 06 ගස් 300 ක් ද අවුරුදු 08 ගස් 200 ක් ද ඇත.
මනා ලෙස නඩත්තු කර ඇති අතර යුරෝපයට අපනයනය කිරීමට ''GAP'' සහතිකය ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තෝරාගත් වත්තකි.
දැනට ඵලදාව 1 Kg ක් රු. 90.00 - රු. 150.00 අතර මුදලකට ආයතනයකට සපයන අතර අපනයනයේදී 1 Kg ක් රු. 300.00 - රු. 400.00 අතර මුදලක් අපේක්ෂිතයි.
විශාල පළු, වීර ගස් කිහිපයක් ද තේක්ක ගස් 60 ක් ද පමණ ඇත.
වැලි බලපත්‍රයක් ද ලබාගත හැක.
මැණික් ඉල්ලම ද ඇත.
වම් පස මායිම “කුඩා ඔය” ගඟ ද දකුණු පස ප්‍රධාන පාර ද වේ.
වැල්ලවාය හඳපානාගල හන්දියේ සිට 18 Km පමණ දුරක් ඇත. යෝජිත ආයෝජන කලාපයට 2 Km පමණ ආසන්නව ඇති අතර, ඉදිරියේ දී සීග්‍ර දියුණුවක් බලාපොරොත්තු විය හැක.
සින්නක්කර ඔප්පු නැති අතර මුල් අයිතිකරුගෙන් ලබා ගත් නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගත් ඉඩමකි.
බැංකු ණය ලබාගත නොහැක.
අක්කරය ලක්ෂ 10 කි. පදිංචියට සුදුසු නිවසක් හෝ වාහන මාරුවක් සමග ඉතිරිය මුදලින්.
අවශ්‍යම අය පමණක් අමතන්න.
Related listings
-
Premium1,500,000
-
Premium4,300,000
-
PremiumRs 120,000
-
PremiumRs 6,369,000
-
Premium
Urgent land sale at Hikkaduwa surrounded by paddy fields. Ideal place for residential or a Villa.
Land - For SaleJanuary 22 2021 1:30 pm
Hikkaduwa Galle3,500,000 -
Premium
Land for Sale In Kahathuduwa (Wethara- Undurugoda)
Land - For SaleJanuary 21 2021 12:02 am
Polgasowita Colombo725,000
Useful information
- Avoid scams by acting locally
- Never pay with anonymous payment services
- Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
- This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"