mango land in wellawaya Share

  • Posted by eranga
  • Published date: March 1 2017 8:14 am
    • Wellawaya, Moneragala

mango land in wellawaya


අගනා ආයෝජනයක් !
වසරකට ලක්ෂ 25 - 30 ක ආදායමක් ලැබිය හැකි පීදුනු බට් “කර්තකොලොම්බන් ” අඹ ගස් 500 ක වත්තක් විකිණීමට. ඉඩමේ ප්‍රමාණය අක්කර 15 ක් පමණ වන අතර, වයස අවුරුදු 06 ගස් 300 ක් ද අවුරුදු 08 ගස් 200 ක් ද ඇත.
 මනා ලෙස නඩත්තු කර ඇති අතර යුරෝපයට අපනයනය කිරීමට ''GAP'' සහතිකය ලබා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තෝරාගත් වත්තකි.

 දැනට ඵලදාව 1 Kg ක් රු. 90.00 - රු. 150.00 අතර මුදලකට ආයතනයකට සපයන අතර අපනයනයේදී 1 Kg ක් රු. 300.00 - රු. 400.00 අතර මුදලක් අපේක්ෂිතයි.

 විශාල පළු, වීර ගස් කිහිපයක් ද තේක්ක ගස් 60 ක් ද පමණ ඇත.
 වැලි බලපත්‍රයක් ද ලබාගත හැක.
 මැණික් ඉල්ලම ද ඇත.
 වම් පස මායිම “කුඩා ඔය” ගඟ ද දකුණු පස ප්‍රධාන පාර ද වේ.
 වැල්ලවාය හඳපානාගල හන්දියේ සිට 18 Km පමණ දුරක් ඇත. යෝජිත ආයෝජන කලාපයට 2 Km පමණ ආසන්නව ඇති අතර, ඉදිරියේ දී සීග්‍ර දියුණුවක් බලාපොරොත්තු විය හැක.

 සින්නක්කර ඔප්පු නැති අතර මුල් අයිතිකරුගෙන් ලබා ගත් නොතාරිස් ඔප්පුවක් මගින් පවරා ගත් ඉඩමකි.
 බැංකු ණය ලබාගත නොහැක.
 අක්කරය ලක්ෂ 10 කි. පදිංචියට සුදුසු නිවසක් හෝ වාහන මාරුවක් සමග ඉතිරිය මුදලින්.
අවශ්‍යම අය පමණක් අමතන්න.


Contact Number: 0711252650


Rs 13,000,000



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings

Useful information

  • Avoid scams by acting locally
  • Never pay with anonymous payment services
  • Don't buy or sell outside of your country. Don't accept cashier cheques from outside your country
  • This site is never involved in any transaction, and does not handle payments, shipping, guarantee transactions, provide escrow services, or offer "buyer protection" or "seller certification"