LAND IN WEERABUGEDARA Share

  • Posted by Deshapriya Attanayake
  • Published date: July 20 2019 6:52 pm
    • Kalugamuwa, Kurunegala

LAND IN WEERABUGEDARA


කුරැනෑගල කලුගමුව වීරඹුගෙදර නගරයට කිලෝ මීටර් 1ක දුරින් දර්ශණීය විශාල වෙල්යායකින් වටවුනු හා කාපට් කාපට් මාර්ගයට මුහුනලා සියලු පහසුකම් සහිත අක්කර 1යි රෑඩ් 1යි පර් 17ක ගොඩ ඉඩම (පර් 217) හා එයටම යාවු පර් 67ක කුඹුරද විකීනීමට. විදුලි ට්‍රාන්ස්පෝමරයද ඉඩම අසලම. අලුතින් ඉදිවන මධ්‍යම අධිවේගී මාර්ගයටද කිමී 12යි. සුන්දර නිවසකට, උත්සව ශාලාවකට හෝ ව්‍යාපාරයකට ඉතා සුදුසුය.


Land size : 217 පර්චස්


7,400,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings