විදුලිය,නල ජලය,දුරකථන, පහසුකම් ඇත.the city hills ,sinharagama,haragama kandy යන ස්ථානයේ ඉඩම තිබේ.ඉගෙනිමට මුදල් අඩුපාඩු නිසා විකුනමි. මද බෑව්ම් සහිත ඉඩමකි.හුන්නස්ගිරිය ,නකල්ස් කදු වළල්ල දර්ශනය වේ.මහල්3 ක් සහිත ගෙයක් සෑදීමට plan එකක් සහතික කර ඇත. ඉඩම් දෙපාර්තමේන්තුවේ සහතික කොටඇත.නිස්කලංක පරිසරයක්ඇත.තාර �...
විදුලිය,නල ජලය,දුරකථන, පහසුකම් ඇත.the city hills ,sinharagama,haragama kandy යන ස්ථානයේ ඉඩම තිබේ.ඉගෙනිමට මුදල් අඩුපාඩු නිසා විකුනමි. මද බෑව්ම් සහිත ඉඩමකි.හුන්නස්ගිරිය ,නකල්ස් කදු වළල්ල දර්ශනය වේ.මහල්3 ක් සහිත ගෙයක් සෑදීමට plan එකක් සහතික කර ඇත. ඉඩම් දෙපාර්තමේන්තුවේ සහතික කොටඇත.නිස්කලංක පරිසරයක්ඇත.තාර දැමු පාරවල් ඇත. වැඩි විස්තර සදහා අමතන්න.. මිල ගණන් කතා කර ගත හැක. 14p කි.