land located in very beautiful natural area near the gin oya river & paru ela river.
The land is located withing 1 km radius from kammala road ( from bolawatte junction towards club dolphin road in colombo - chilaw main road ) ideal for tourist hotel or for a family looking to build a house in a clam neighborhood. Distance from land to sea is 1.2 km
ගිං ඔය සහ පාරු ඇල අසල ඉතා සුන්දර ස්වභාවික පරිසරයක ඉඩම පිහිටා ඇත..
සංචාරක හෝටලයක් සඳහා හෝ නිවසක් ඉදිකිරීම සඳහා කදිම ආරක්ෂිත පරිසරයක ඉඩම පිහ...
land located in very beautiful natural area near the gin oya river & paru ela river.
The land is located withing 1 km radius from kammala road ( from bolawatte junction towards club dolphin road in colombo - chilaw main road ) ideal for tourist hotel or for a family looking to build a house in a clam neighborhood. Distance from land to sea is 1.2 km
ගිං ඔය සහ පාරු ඇල අසල ඉතා සුන්දර ස්වභාවික පරිසරයක ඉඩම පිහිටා ඇත..
සංචාරක හෝටලයක් සඳහා හෝ නිවසක් ඉදිකිරීම සඳහා කදිම ආරක්ෂිත පරිසරයක ඉඩම පිහිටා ඇත.
ඉඩම කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ බෝලවත්ත හංදියේ සිට ( කම්මල පාර ) ඩොල්ෆින් හෝටලය පාරේ ගිං ඔය පාලම අසල පිහිටා ඇත..
*බෝලවත්ත හංදියේ සිට ඉඩමට දුර කිලෝමීටර 01
*ඉඩමේ සිට මුහුදු වෙරළට දුර කිලෝමීටර 1.2
*තෝප්පුව හංදියේ සිට ඉඩමට දුර කිලෝමීටර 3
මීගමුව නගරය,මීගමුව සංචාරක පුරවරය,වෙන්නප්පුව නගරය ආදී සියලුම නගර සදහා කෙටිම දුරකින් ප්‍රවිෂ්ට විය හැකි කේන්ද්‍රස්ථානයක ඉඩම පිහිටා තිබේ..