Land for sale in Wariyapola Share

  • Posted by J.Kapila Kumara
  • Published date: February 22 2021 1:25 pm
    • Wariyapola, Kurunegala

Land for sale in Wariyapola


නිරවුල් සින්නක්කර ඔප්පු ඇති පර්චස් 20 කොටස් 2 කින් යුක්ත වේ. වාරියපොල සුමංගල ජාතික පාසලට 1km ක් දුරින් හා හලාවත - වාරියපොල ප්‍රධාන පාරට 150 m ක් ආසන්නයේ පිහිටා ඇත. තාක්ෂණ විදුහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ඇතුළු රජයේ කාර්යාල රැසක් ආසන්නයේ ඇති අතර පිරිසිදු භුගත ජලය, විදුලිය හා දුරකථන පහසුකම් ඇත. රාජ්‍ය සේවක දේපළ ණය ගෙන පියවා ඇත. වැඩි විස්තර සඳහා අමතන්න - 0718660605 / 0772174438


Land size : 40 Perch


Rs 4,400,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings