Land for sale in Wariyapola Share
- Posted by J.Kapila Kumara
- Published date: February 22 2021 1:25 pm
-
- Wariyapola, Kurunegala
Land for sale in Wariyapola
නිරවුල් සින්නක්කර ඔප්පු ඇති පර්චස් 20 කොටස් 2 කින් යුක්ත වේ. වාරියපොල සුමංගල ජාතික පාසලට 1km ක් දුරින් හා හලාවත - වාරියපොල ප්‍රධාන පාරට 150 m ක් ආසන්නයේ පිහිටා ඇත. තාක්ෂණ විදුහල, සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල ඇතුළු රජයේ කාර්යාල රැසක් ආසන්නයේ ඇති අතර පිරිසිදු භුගත ජලය, විදුලිය හා දුරකථන පහසුකම් ඇත. රාජ්‍ය සේවක දේපළ ණය ගෙන පියවා ඇත. වැඩි විස්තර සඳහා අමතන්න - 0718660605 / 0772174438
Related listings
-
Premium4,300,000
-
Premium
කුලියාපිටියෙන් වටිනා පොල් ඉඩමක් ඉක්මනින් විකිණීමට
Land - For SaleFebruary 6 2021 6:00 pm
Kuliyapitiya Kurunegala4,500,000 -
PremiumRs 1,200,000
-
PremiumRs 35,000
-
PremiumNegotiable
-
PremiumNegotiable