Land for sale in bandarawela Share

  • Posted by Chanthuka janith
  • Published date: July 17 2019 11:15 am
    • Bandarawela, Badulla

Land for sale in bandarawela


බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ පිහිටා ඇති මෙම ඉඩම පර්චස් 45කින් යුක්ත වේ. එක පර්චස් එකක මිල 120000 වේ. ජලය ,විදුලිය ,දුරකතන සම්බන්තා වල කිසි අඩුවක් නොමැත. අලංකාර නිස්කලංක පරිසරයක් ඇති වට පිටාවකී, නිරවුල් ඔප්පූවක් සහිත මෙම ඉඩම බන්ඩාරවෙල හීල්ඔය මාර්ගයේ සිට මීටර් 200ක් ඇතුලතින් පිහිටා ඇත,


Land size : 45


Rs 120,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest