Land for sale Galle Samgamitta Share

  • Posted by Jayan Wewelwala
  • Published date: October 11 2018 10:07 am
    • Galle, Galle

Please call this number 0777 911 631
තෙමහල් නිවසක් සෑදීමට සැලැසුම අනුමත කරන ලද
සංඝමිත්ත විදුහල මැද ගේට්ටුව ඉදිරිපස පාරේ පිහිටි පර්. 11 ක අනර්ඝ ඉඩම වහාම විකිණීමට
ඉඩමට අඩි 20 පාර සහිතයි
ප්‍රධාන පෙලේ පාසල්වන සංඝමිත්ත/මහින්ද/රිච්මන්ඩ් යන පාසල් තුනකටම මැදිව පිහිටි
පාසල්වලට පයින් ඇවිද යන දුරකින් පිහිටා ඇත
පුද්ගලික පංති සියල්ලටම ඇවිදන් යා හැකි දුරින් පිහිටා ඇත
ගාලු නගරයේ සියලුම පුද්ගලික / රජයේ කාර්යාල රෝහල් සියල්ලටම අත ලඟින්
බැංකු ණය පහසුකම් ලබාගතහැකි පිරිසිදු ඔප්පු
ජලය විදුලිය පහසුකම් ලබාගෙන ඇත
වැඩි විස්තර සඳහා විමසන්න අරුන
with Galle municipal council approval for 3 story house
11 perch land is for sale in front of the middle gate of Sangamitta girls college
20feet Road to this Land
walking distance for Sangamitta/Mahinda/Richmond colleges in Galle
walking distance for all private classes in Galle
easy to access Galle/ wackwella, Galle/Karapitiya road
5min to All the private and public offices/ Banks / Hospitals in Galle
Bank loans can be apply
Water / Electricity already have for the land
for more details please call Mr. Aruna


Rs 10,725,000



Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings