කළුතර නගරාසන්නයෙන් කළුතර මතුගම පාරෙන් දොඩන්ගොඩ නගරය අතළඟින් ආරක්ෂක අංශයක ප්රධානියෙකුගේ තෙමහල් නිවසකට සැළසුම් දමා ඇති දැනට බේස්කණු දමා අත්තිවාරම් බැඳ වැඩකටයුතු සිදුකෙරෙමින් පවතින නිවස විකිණීමට.කළුතර නගරයට විනාඩි 10යි.ටොයිලට් වල ඉදිකර ඇත.ජල පහසුකම් තිබේ.ඉදිකිරීම් සිද�...
කළුතර නගරාසන්නයෙන් කළුතර මතුගම පාරෙන් දොඩන්ගොඩ නගරය අතළඟින් ආරක්ෂක අංශයක ප්රධානියෙකුගේ තෙමහල් නිවසකට සැළසුම් දමා ඇති දැනට බේස්කණු දමා අත්තිවාරම් බැඳ වැඩකටයුතු සිදුකෙරෙමින් පවතින නිවස විකිණීමට.කළුතර නගරයට විනාඩි 10යි.ටොයිලට් වල ඉදිකර ඇත.ජල පහසුකම් තිබේ.ඉදිකිරීම් සිදුකරන ආකාරය ඕනෑම අවස්ථාවක පැමිණ සියැසින්ම දැක බලාගත හැකිය.දේපළ වෙළඳ සමාගමකින් මිළට ගත් ඉඩමක් බැවින් ඔප්පුව ඉතා විශ්වාසවන්ත නිරව්ල් වේ.
විදේශ ගතවීමක් නිසා විකිණේ.
පර්චස් 12.85ක ඉඩම පර්චස් 8ක පමණ නිවස ඉදිවේ ඉතා ඉක්මණින් වටිනාකම ඉහළ යන ප්රදේශයකි. නගරාසන්නයේ වුවද ඉඩම වටේටම සුන්දර වෙල් යායක් තිබේ.වට පිටාව ඉතා නිස්කලංක වේ.දොඩංගොඩ අලුතෙන් ඉදිකරන ලද ඉන්ධන හල කිට්ටුවම.ජල විදුලි දුරකතන සියලුම පහසුකම් දැනටමත් ඉඩමට රැගෙන ඇත.විදේශගත වීමක් නිසා කඩිනමින්...ජල විදුලි දුරකතන පහසුකම් ඉඩමට රැගෙන ඇත.බස් මාර්ගය අසලම.ඉඩමේ වටිනාකමට අමතරව දැනට ලක්ෂ 12කට වඩා ඉදිකිරීම් සිදුකර ඇත.
අධිවේගී මාර්ගයට 3km ක් පමණ.
මිළ ගිවිසගත හැක.