ගම්පහ කිරින්දිවැල 202 බස් මාර්ගයට මුහුණලා හේනේගම හන්දියට නුදුරින් පර්චස් 21 ක් වන මෙම ඉඩම සහ නිවස වර්ග අඩි 1650ක ාමර තුනක් සහ නාන කාමරයකින් ද පැන්ට්රිය සහ මුළුතැන්ගෙය වැරැන්ඩාව salaya සහ සේවක වැසිකිළිය kinda පිටත මුළුතැන්ගේ කින්ද මුළු නිවසටම සිවිලිම් ගසා ඇති අතර වටේටම තාප්පය දා ගේට්�...
ගම්පහ කිරින්දිවැල 202 බස් මාර්ගයට මුහුණලා හේනේගම හන්දියට නුදුරින් පර්චස් 21 ක් වන මෙම ඉඩම සහ නිවස වර්ග අඩි 1650ක ාමර තුනක් සහ නාන කාමරයකින් ද පැන්ට්රිය සහ මුළුතැන්ගෙය වැරැන්ඩාව salaya සහ සේවක වැසිකිළිය kinda පිටත මුළුතැන්ගේ කින්ද මුළු නිවසටම සිවිලිම් ගසා ඇති අතර වටේටම තාප්පය දා ගේට්ටු දමා ආරක්ෂාකාරීව ඇති අතර ප්රධාන පාරට මුහුණලා ව්යාපාරික ස්ථානයක් ද ඇත. මෙම නිවස තරමක් පැරණි මුත් එම නිවස තුළ සියලුම අංග සම්පූර්ණ පහසුකම් ඇත වටපිටාව ආරක්ෂාකාරී සුහදශීලී නිස්කලන්ක මිත්රශීලී අසල්වැසියන් සිටින සීඝ්රයෙන් දියුණුවන අර්ධ නාගරික ප්රදේශයකි.මෙම ස්ථානය තුළ පදිංචියට සහ ව්යාපාරික ස්ථානයක් හැටියට යොදා ගත හැක ප්රධාන පාසල්වලට පන්සලට පල්ලියට සමුපකාරයට ප්රධාන බැංකු වලට සුපිරි වෙළඳ සැල් වලට ඉතාම කෙටි වේලාවකින් ලගාවිය හැක ගම්පහ සහ කිරිඳිවැල නගරවලට ද වැලිවේරිය සහ නව නුවර පාරට ද ඉතාම ළඟය පිරිසිදු ඔප්පු සහ ලියකියවිලි ය වලින් සමන්විත නළ ජලය සහ විදුලිය දුරකථන පහසුකම් පියෝටීවී පහසුකම් වලින්ද සමන්විත මෙම නිවස ලංකාවේ වලංගු මුදලින් රුපියල් හැත්තෑපන් ලක්ෂයකට මිල තීරණය කර ඇත නිවස සහ ඉඩම පරීක්ෂාවෙන් පසුව මිල ගණන් සාකච්චා කළ හැකිය කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න 07 7 8310 298 /0332256975