Colombo Kaduwela Main Road- Angoda Town Share

  • Posted by Mewan
  • Published date: August 27 2020 11:31 am
    • Kotikawatta, Colombo

Colombo Kaduwela Main Road- Angoda Town


A valuable commercial land for immediate sale!

අනර්ඝ ව්‍යාපාරික ඉඩමක් වහාම විකිණීමට !

20 Perches; 01 perch is Rs. 18 Lakhs
පර්චස් ගණන 20යි – පර්ච් 01ක් ලක්ෂ 15යි.

Highly lucrative financial investment for commercial or housing projects in a fast-developing area situated in the heart of Mulleriyawa New Town facing Colombo – Awissawella, 4 lane main road which is under fast construction. 8 km to Colombo, 5 km to Kaduwela Highway entrance. 5 km to Battaramulla. 6 km to SLIIT Malabe and proposed mega industrial zone. 7 km to Kaduwela. 3 km to proposed new general hospital.3 km to Kelaniya. Schools, Hospital, Supermarket and all other facilities available within a close proximity. Proposed mono railway station, fly over bridge within 500m and Selalihini Mawatha walking park is within 800m. Please note that above price is valid for only 3 months and once the infrastructure of the area is completed the land value will increase resulting in the escalation of selling price. Therefore, it's a golden opportunity for enhanced profit if purchase now.
No brokers Please!

අනර්ඝ මුදල් ආයෝජනයක්. ඉතා සීග්‍රයෙන් දියුණුවන මහාමාර්ග, පාසල්, රෝහල්, සුපර්මාකට් ඇතුලු සියලු පහසුකම් සහිතව මුල්ලේයාව නව නගරයේ දැනට සීඝ්‍රයෙන් ඉදිවෙමින් පවතින මංතීරු හතරේ ප්‍රධාන මාර්ගයට මුහුණලා ව්‍යාපාරික ඉඩමකි. කොළඹට කි.මි 8 යි. කඩුවෙලට කි.මි 7යි. කැළණියට කි.මි. 3යි. බත්තරමුල්ලට කි.මි. 5යි. යෝජිත මාළඹේ මෙගා වෙළඳ ආයෝජන කලාපයට හා SLIIT ආයතනයට කි.මි. 6යි. යෝජිත නව මහා රෝහලට කි.මි. 3යි. කඩුවෙල අධිවේගී පිවිසුමට කි.මි 5යි. කොළඹ අවිස්සාවේල්ල ප්‍රධාර පාර සීග්‍ර ලෙස කඩිනමින් සංවර්ධනය වන බැවින් හොද ආයෝජනයක් වනු ඇත. යෝජිත ගුවන් පාලම, විදුලි දුම්රිය ස්ටේෂමට මීටර 500යි මෙම සැළලිහිණි මාවත ඇවිදින මංතිරු වලට මීටර 800ක් පමණි.
ඉහත මිල ගණන් අදාළ වන්නේ මාස 3ක කාලයක් සදහා පමණි. ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අවසන් වූ වහාම නැවත මිළ ගණන් ඉහළ යනු ඇත.
එමනිසා මෙම මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගෙන වාසිදායක අනාගත ආයෝජනයක් අත්කරගන්න

Ranjan

Contact 0777356332 Mewan 0775243443


Land size : 20


1,500,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings