ඉඩමක් බද්දට
නිට්ටම්බුව වතුපිටිවල ප්‍රධාන මාර්ගයේ පර්චස් 15ක ඉඩමක් බද්දට දීමට ඇත . ඉඩමෙ සිට ප්‍රධාන මර්ගයට දුර 20m කි. අඩි 20 පාර අතුලු පහසුකම් සහිතයි . පාරට පලල අඩි 50කි. ගබඩාවකට( wearhouse storage), ගරාජයකට, පැළ තවාන් ආදී සියලුම වානිජමය කටයුතුවලට සුදුසය. අමතන්න 0770311163