Scan QR
සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්රක්ශන් ප්රයිවට් ලිමිටඩ් වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.
අප ආයතනය විසින් කඩවත ප්රදේශයේ ඉදිකරනු ලැබූ නවීන පන්නයේ නිවසක් සියලු ගෘහ භාණ්ඩ සහ...
Scan QR
සිරිපැල හෝම්ස් ඇන්ඩ් කන්ස්ට්රක්ශන් ප්රයිවට් ලිමිටඩ් වන අප ආයතනය වසර 25 කට අධික කාලයක සිට ඉදිකිරීම් ක්ෂේත්රයේ කැපීපෙනෙන ආයතනයක් වන අතර ගුණාත්මකභාවය සහ විශ්වාසය 100%කින් ආරක්ෂා කරන ආයතනයකි.
අප ආයතනය විසින් කඩවත ප්රදේශයේ ඉදිකරනු ලැබූ නවීන පන්නයේ නිවසක් සියලු ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සහිතව මිලදී ගැනීමට ඔබට මහගු අවස්ථාවක් උදා කරදීමට අප සූදානම්.
* නිදන කාමර 04
* නාන කාමර 03
* ආලින්ද 02
* ද්විත්ව වාහන අංගන
* මුළුතැන්ගෙය
* ආරක්ෂිත කැමරා පද්ධතිය
* පර්චස් 06ක ඉඩම සමග නිවස සහ සැකිල්ල සදහා වසර 25ක තත්ව සහතිකය
දැන්ම ඔබගේ සිහින නිවහන වෙන්කරවා ගන්න අපත් සමග එක්වන්න.