Scan QR
House For Sale - Avissawella
Price 26.5 Million
** About the property -
15 Perch | 4 Bedrooms | Bathroom | fully Tiled house | ceiling | Fans | new window curtains | Solar light system | Two coconut trees, one Mango and Rabutan Tree | Wall | Garage
50 Meters to Colombo - Rathnapura Main road
** ABOUT THE AREA -
නගර කිහිපයක්ම අත ලග ( අවිස්සාවෙල්ල 1.5 Km , ගැටහැත්ත 1km, ඇහැලියගොඩ 18Km, පුවක්පිටිය 3Km, තල්දුව 4Km ) ගංවතුර නායයෑම් හො කිසිම ස්වාබික ආපාදාවක් නැත, අධික සීතල හෝ උනුසුම නැ�...
Scan QR
House For Sale - Avissawella
Price 26.5 Million
** About the property -
15 Perch | 4 Bedrooms | Bathroom | fully Tiled house | ceiling | Fans | new window curtains | Solar light system | Two coconut trees, one Mango and Rabutan Tree | Wall | Garage
50 Meters to Colombo - Rathnapura Main road
** ABOUT THE AREA -
නගර කිහිපයක්ම අත ලග ( අවිස්සාවෙල්ල 1.5 Km , ගැටහැත්ත 1km, ඇහැලියගොඩ 18Km, පුවක්පිටිය 3Km, තල්දුව 4Km ) ගංවතුර නායයෑම් හො කිසිම ස්වාබික ආපාදාවක් නැත, අධික සීතල හෝ උනුසුම නැති සෞම්‍ය දේශගුනය, අදික නියං කාලවලදී පවා වතුර ඇත.
මැනික් බහුල නිල්මිණි උයන ග්‍රාමයේ පිහිටා ඇත..පොදු ප්‍රවාහන සේවා ඕනැම වෙලාවක තිබෙන ප්‍රදාන මාර්ගය අසල, 2Km to Kaleniwally Railway station
රජයෙ පාසල් 8කට අධික ප්‍රමානයක් ඇත (Including Central collages and national schools ) Three International Schools 1Km ඇතුලත ( Hilburn , Lyceum ,Caliber ) ඉන්දන පිරවුම් හල් හතරක් ලගින්ම - 1Km ඇතුලත සිල්ලර කඩ මෙඩිකෙයා ,සැලෝන්, හාඩ්වෙයා සත්ව සායන ,Banks, රාජ්‍ය ආයතන (පොලිසිය, රජයෙ රොහල්, පුද්ගලික රොහල්, පුද්ගලික ආයතන සියලුම දේ අතෙ දුරින් )
** FACILITIES OF THE PROPERTY -
නිරවුල් ඔප්පු | සුන්දර වටපිටාව | | වතුර සැපයුම තුන් ආකාරයකට ඇත ( ප්‍රාදේසිය සබා නල පද්දතිය (high pressure, නොමිලේ සැපයෙන ජල සේවාව, ලිං ජලය )| friendly Neighbors | විදුලිය | ලංකාවෙ වටිනම බිං කඩක ඇති නිවස |
Dm for contact