House for sale Weerawila Share
- Posted by Sell however
- Published date: August 12 2019 9:10 pm
-
- Weerawila, Hambantota
House for sale Weerawila
තිස්සමහාරාමය ,වීරවිල ,වෙහෙරපැලැස්ස පාරේ (ප්‍රධාන මාර්ගයේ සිට 5 දුර), පර්චස් 80 ක ඉඩමක නිවසක් විකිණීමට ඇත.
** ගොඩ ඉඩමකි.වගාවට ද ඉඩකඩ ඇත.
** අංගසම්පූර්ණ නිවසකි, නිදන කාමර 3 / මුලුතැන්ගෙය/ කෑම කාමරය/ නාන කාමරය/ ආලින්දය/ ගරාජය/ වැරැන්ඩාව ද සහිතය..
** සිවිලි කල ටයිල් ඇල්ලු නිවසකි..
මිල ගණන් සදහා අමතන්න..ඉක්මනින් විකිණේ....
දුරකථනය : 077 2192550
Related listings
-
Premium7,500,000
-
PremiumRs 22,500,000
-
PremiumNegotiable
-
PremiumNegotiable
-
PremiumNegotiable
-
PremiumRs 34,000,000