කුරුණෑගල කොළඹ මාර්ගයේ වදුරාගල Yunikon ආයතනය ආසන්නයේ අංග සම්පූර්ණ නිවස පිරිසිදු ළිං ජලය, සමිපුර්ණයේන් ටයිල් කර ඇත නිදන කාමර 4යි බත්රැමි 1යි, කුස්සි 2,පර්චස් 20.2 ක මිදුලක් සහිත නිස්කලංක පරිසරය නිවස ඉදිරිපස තැබිලි ගස් 3 සහ වෙරලු ආදි පළතුරැ සහිත ගෙවත්ත ,ගේටිටුව සහ තාප්ප සහිතයි කුරුණෑග�...
කුරුණෑගල කොළඹ මාර්ගයේ වදුරාගල Yunikon ආයතනය ආසන්නයේ අංග සම්පූර්ණ නිවස පිරිසිදු ළිං ජලය, සමිපුර්ණයේන් ටයිල් කර ඇත නිදන කාමර 4යි බත්රැමි 1යි, කුස්සි 2,පර්චස් 20.2 ක මිදුලක් සහිත නිස්කලංක පරිසරය නිවස ඉදිරිපස තැබිලි ගස් 3 සහ වෙරලු ආදි පළතුරැ සහිත ගෙවත්ත ,ගේටිටුව සහ තාප්ප සහිතයි කුරුණෑගල නගරයට දුර කි.මි 2 යි සියලුම නාගරික පාසල් රෝහල සුපර්මාර්කටි ආසන්නයේ සියලු පහසුකමි සපිරි අංග සම්පූර්ණ නිවස සහිත ඉඩම හදිසි මුදල් අවශ්‍යතාවයක් සදහා ඉක්මනින් විකිණීමට. මුදල් ලැබෙන වාහන මාරැ සලකා බැලේ a house for sale in Colombo Kurunegala road nearby Yunikon enterprises 4 bedrooms living room dining room 2 kitchens tiled and ceiling boundry wall & gate respectable area and peace full surround well water and pipe born water clear deeds verry close to kurunegla town and hospital food cities, main schools complte house for quikly sale for money urgent hadissi mudal awasaya tawayak nisa ikmanin vikinemata vehicle exchange consider