Scan QR
POSTING ONBEHALF OF FRIEND
???? ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින්,වෙල්යායකට මුහුණලා පර්චස් 10 ක ඉදි කර ඇති අංග සම්පුර්ණ නවීන,දෙමහල් නිවස විකිණීමට ඇත.
???? විදුලිය, ජලය ආදී සියලුම පහසුකම් සහිතයි. උසස් තත්වයේ නිමාවකින් යුතුය. නිස්කලංක,සුන්දර පරිසරයකි.
???? පිරිසුදු ඔප්පුව සහ අනුමත සැලසුමකින් ...
Scan QR
POSTING ONBEHALF OF FRIEND
???? ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට නුදුරින්,වෙල්යායකට මුහුණලා පර්චස් 10 ක ඉදි කර ඇති අංග සම්පුර්ණ නවීන,දෙමහල් නිවස විකිණීමට ඇත.
???? විදුලිය, ජලය ආදී සියලුම පහසුකම් සහිතයි. උසස් තත්වයේ නිමාවකින් යුතුය. නිස්කලංක,සුන්දර පරිසරයකි.
???? පිරිසුදු ඔප්පුව සහ අනුමත සැලසුමකින් යුතුයි.
???? පහල මාලය - නිදන කාමර 1, නාන කාමර 1. කාර්යාල කාමර 1, පැන්ට්‍රිය, ආලින්දය සහ කෑම කාමරය
???? ඉහල මාලය - නිදන කාමර 2, නාන කාමර 1, ආලින්දය සහ study area.
???? සම්පුර්ණ නිවසම titanium කර ඇත. නිවස වටා තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත.
???? ගැලනිගම අධිවේගී මාර්ග පිවිසුමට විනාඩි 3 කින් ලඟාවීමට හැකියි.
බණ්ඩාරගමට විනාඩි 10
???? බණ්ඩාරගම, පිළියන්දල, හොරණ, පානදුර, කළුතර නගරවලට පහසුවෙන් ලඟා විය හැකියි.කීල්ස්,කාගිල්ස්,වෙනත් පුද්ගලික සුපර් මාකට්,බැංකු ඉතාමත්ම පහසුවෙන් ලඟාවිය හැකි දුරකින් පිහිටා තිබේ.
???? නිවස බැලීමට කලින්,ලබාදී ඇති දුරකතන අංකයට කතා කර වේලාවක් වෙන් කරගන්න.
???? 071 445 4793
077 029 2771
????????????බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න ????????????
????Modern Two Storied House for Sale. 10 perches. 3 bed rooms, 2 bathrooms, living and dining area, office room, kitchen with pantry cupboards, TV lobby, study area. Boundary walls around the house. Roller gate. Calm environment, next to paddy field.
???? 3 minutes to Galanigama highway entrance
???? Nearby Keells/Cargills supermarkets, banks, police station, hospital, temple
???? Clear deed and approved plans.
???? Please reserve a time in advance to inspect the property.
???? Price. Rs.28,500,000/=
???? (Price is negotiable after inspection)
???? 071 445 4793
011 278 0215
077 029 2771