House for sale in Hoamagama Share

  • Posted by Amal Indika Herath
  • Published date: June 12 2021 11:46 pm
    • Pitipana Homagama, Colombo, Sri Lanka

House for sale in Hoamagama


--- හෝමාගම, පිටිපන නවීන නිවසක් විකිනීමට---
- NSBM එක අතේ දුරින් .
- පර්චස් 15 යි
- ලක්ෂ 110 ක් පමණි.
- නිස්කලංක පරිසරය
- නිවස.නිදන කාමර 3, සාලය, කෑම කාමරය ,මුළුතැන්ගෙය , ට්ශාල ඇටෑච් බාත් රෑම් 01. සේවක වැසිකිළිය.
- ටයිල් කර ඇත.
- සම්පුර්ණයෙන් සිවිලිම ගසා ඇත.
- අඩි 20 පාර නිවසටම.
- ගේට්ටුව සමග වට තාප්පය.
- ගඩොල් බිත්ති සහ උසස් අමුද්‍රව්‍යයන් ගෙන් නිවස නිමවා ඇත.
- ජලය , විදුලිය.
- නිරවුල් ඔප්පු අනුමත ලියකියවිලි.
- ඉතා හදිසියේ විකිණීමට
- පරික්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කල හැක.
අමතන්න 0777 797 798




Negotiable

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings