House for sale in Athurugiriya Share

  • Posted by Wajira Prasad
  • Published date: June 18 2021 4:21 pm
    • Athurugiriya, Colombo, Sri Lanka

House for sale in Athurugiriya


කොළඹ අතුරුගිරිය ප.12 ඉඩමක් සහිත දෙමහල් නිවසක් විකිණීමට ඇත.
* උඩු මහල
* කාමර 3යි,
* සේවක කාමර 1යි.
* බාත්රූම් 2යි
* කුස්සිය පැන්රිය
* බැල්කනි වටේටම
** පහතමහල
* ලොකු කාමර 02,
* ඩයිනින් රූම්
* කුස්සිය හා පැන්රිය
* ලොකු දාලය
* බාත්රූම්
** ඉහල මහල
* වර්ග අඩි 700 ස්ලැබ් එක
අවශ්‍ය පරිදි ඉදිකිරීමක් සිදු කරගත හැක.
* අධිවේගයට මී 100යි
* 170 190 බස් විනාඩි 5න් පහට ඇත.
* වෙන් වෙන්ව ජලය, සහ විදුලිය.
* වෙනම පිවිසම්
විමසීම වජිර 0770099477




Rs 30,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings