House for Sale in Angoda Share
- Posted by Tharoon Madusanka
- Published date: June 11 2022 1:19 pm
-
- Angoda, Colombo
House for Sale in Angoda
හිඹුටාන මාලිගාගොඩැල්ල පාරේ පර්චස් 8 දෙමහල් නිවසක් කාමර 5ක් සහ නාන කාමර 1ක් සමඟ විකිනීමට. නිවසේ උඩුමහල 75% නිමවා ඇත. නිවස ඉදිරිපස සහ පසුපස අඩි 20 මාර්ග 2ක්. මිදුලේ වාහන 2ක් නවතා තැබිය හැක.
• නැගෙනහිර මූලික රෝහලට- 1KM.
• නෙවිල් ප්රනාන්දු රෝහලට සහ Cinec Campus එකට -1.5KM.
• කොළඹ-අවිස්සාවෙල්ල ප්රධාන මාර්ගයට- 1KM.
• කඩුවෙල අධිවේගයට- 3KM.
• Rs. 17,500,000
• අමතන්න - 0778540895 / 0702686801
Two story house for sale with 5 rooms & 1 bathroom with a land size of 8 perches. 1st floor of the house completed up-to 75%. 20ft road on both front & back of the house and can park 2 vehicles in the land.
• Colombo East Base Hospital - 1KM
• Neville Fernando Hospital & Cinec Campus - 1.5KM
• Colombo-Awissawella main road - 1KM
• Kaduwela Highway - 3KM
• Rs. 17,500,000
• Contact - 0778540895 / 0702686801
Related listings
-
Premium6,000,000
-
Premium121,000,000
-
PremiumRs 14,000,000
-
PremiumRs 40,000,000
-
Premium
Brand New 2 Storied Luxury House for Sale in Athurugiriya.
House for SaleMay 25 2022 5:01 pm
Athurugiriya Colombo38,500,000 -
PremiumNegotiable