Scan QR
03 – Bed Rooms
02 – Bath Rooms
Land Size – 35 Perches
අම්බලන්ගොඩ, කළුවඩුමුල්ලේ පිහිටි පිරිසිදු නිරවුල් සින්නක්කර ඔප්පු සහිත අංග සම්පූර්ණ නිවස ඉක්මනින් විකිනිමට ඇත. නිදන කාමර 03, නාන කාමර 02, කුස්සිය සහ විශාල සාලය. ඉඩම වටා තාප්පය ඉදිකර ඇත. වැඩි විස්තර සඳහා ගැනුම් කරුවන් පමණක් විමසන්න - 077 924 1724