Scan QR
(80 Laks. Price is negotiable) බෙන්තොට, ගල්තුඩුව ප්‍රදේශයේ පර්චස් 35 ක ඉඩම සහ නිවස
(ස්වර්ණභූමි ඔප්පු) විකිනීමට. ඉඩම මැනීමේදී ලිඳ සහ වැසිකිලි වල අසල්වැසි කොටසට බෙදීගිය අතර, නිවසට පිවිසෙන මාර්ගය, නිවස පිටුපස ප්‍රදේශයේ සිට නිවස ඉදිරිපස ප්‍රදේශයට කපා ඇත. විමසීම් - 0741907086