Fully completed house for sale Share

  • Posted by Lenali shalika
  • Published date: July 11 2022 11:36 pm
    • Badalgama, Gampaha

Fully completed house for sale


අංග සම්පූර්ණ නිවසක් ඉක්මනින් විකිණීමට.
කටුකෙන්ද , බඩල්ගම

●පර්චස් 20 ක ඉඩම ( හොදින් ඵල දරන පොල් ගසක්,තැඹිලි ගස් 3ක්,තේක්ක ගසක්, කොස් සහ මහෝගනී ගසක් ඇත )
●අලුතින් ඉදිකල අංග සම්පූර්ණ නිවස(2019)
●කාමර 3,සාලය,කුස්සිය,බාත් රූම් 1,පිටතින් ටොයිලට්1ක් සහ ගබඩා කාමර 2 ක් ඇත
● මුලු ඉඩම තාප්පය ගසා ගේට්ටුව දමා ඇත
●පිටතින් කුස්සියක්, විවුර්ත කාමරයක් සහ ගැරේජ් 1(ගැරේජ් 1හැර අනෙත් කොටස් ටයිල් කර ඇත ).
●නිවස තුල ඇති කුස්සිය පාවිච්චි කර නැත.
●සම්පූර්ණයෙන් සාදා නිම කරඇති, ඕනෑම නියගයකදී වුවද නොසිදෙන ළිඳ
●සින්නක්කර ඔප්පු
●කාපට් යෙදූ පුළුල් ප්‍රවේශ මාර්ගය
●සාමකාමී වටපිටාව
●ඉදිකිරීම් ආරම්භ කළ වසර - 2015
●මුලු ඉඩම තණකොල අල්ලා ඉන්ටර්ලොක් ගල් අල්ලා සකස් කර ඇත.
●විකුණුම් මිල මිලියන 16කි ( පරික්ෂා කිරීමෙන් අනතුරුව මිල ගනන් සාකච්ඡා කර ගත හැකිය )
●ගැනුම්කරුවන් පමණක් අමතන්න
●දුරකථන අංක 0767616123/0312269245/0772495008/0714788000


Land size : 20perch


16,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings