Brand New Two Story House for Sale in Athurugiriya Share
- Posted by dasun
- Published date: May 24 2022 10:56 am
-
- Athurugiriya, Colombo
Brand New Two Story House for Sale in Athurugiriya
අතුරුගිරිය වල්ගම පර් . 21.4 සමග වර්ග අඩි 2807ක නිවස විකිනීමට
වාස්තු විද්‍යානුකූලව සහ ඉහළම ප්‍රමිතියට මෙම නිවස ඉදි කර ඇත .
වෙන වෙනම ගෙවල් 2 ක් ලෙස නිවස ඉදි කර තිබේ .
අවශ්‍යනම් එකක පදිංචි වී එකක් කුලියට දීමට ද පුළුවනි .
ඔබට අවශ්‍ය පරිදි මිදුල සාදා දෙනු ලැබේ .
කාගිල්ස් ෆුඩ් සිටි, අනෙකුත් සුපිරි වෙළඳපොලවල්, බැංකු , පාසල් සහ රෝහල් , ඉන්ධන පිරවුම්හල් සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.
Bed Rooms 6
Bath Rooms 02
Kitchen 2
Dining Area
Balconies
KDK ceiling fan 10
cooker hood
අතුරුගිරියට 1km
හෝමාගමට 2.2 km
හෝමාගම hospital - 2.5km
රුක්මලේ ට 2km
කොට්ටාවට 5km
ගොඩගමට 5km
කොට්ටාව highway entrance එකට 5 minutes
අතුරුගිරිය පොරේ highway entrance එකට 4 minutes
697 / 698 හෝමාගම කඩුවෙල බස් පාරට 50 m
190 මීගොඩ පිටකොටුව බස් පාරට ඇවිද යන දුර
138 / 4 අතුරුගිරිය පිටකොටුව බස් පාරට ඇවිද යන දුර
017 පානදුර මහනුවර බස් පාරට ඇවිද යන දුර
(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)
ලක්ෂ 380
38 Million
Please call for seen or appointments and more information
GENUINE BUYERS ONLY
NO BROKERS .
Related listings
-
Premium121,000,000
-
PremiumNegotiable
-
Premium24,000,000
-
PremiumRs 9,700,000
-
PremiumRs 2,000,000
-
PremiumRs 12,500,000