Brand New Two Story House for Sale in Athurugiriya Share

  • Posted by dasun
  • Published date: May 24 2022 10:56 am
    • Athurugiriya, Colombo

Brand New Two Story House for Sale in Athurugiriya


අතුරුගිරිය වල්ගම පර් . 21.4 සමග වර්ග අඩි 2807ක නිවස විකිනීමට

වාස්තු විද්‍යානුකූලව සහ ඉහළම ප්‍රමිතියට මෙම නිවස ඉදි කර ඇත .

වෙන වෙනම ගෙවල් 2 ක් ලෙස නිවස ඉදි කර තිබේ .

අවශ්‍යනම් එකක පදිංචි වී එකක් කුලියට දීමට ද පුළුවනි .

ඔබට අවශ්‍ය පරිදි මිදුල සාදා දෙනු ලැබේ .

කාගිල්ස් ෆුඩ් සිටි, අනෙකුත් සුපිරි වෙළඳපොලවල්, බැංකු , පාසල් සහ රෝහල් , ඉන්ධන පිරවුම්හල් සදහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.

Bed Rooms 6

Bath Rooms 02

Kitchen 2

Dining Area

Balconies

KDK ceiling fan 10

cooker hood

අතුරුගිරියට 1km

හෝමාගමට 2.2 km

හෝමාගම hospital - 2.5km

රුක්මලේ ට 2km

කොට්ටාවට 5km

ගොඩගමට 5km

කොට්ටාව highway entrance එකට 5 minutes

අතුරුගිරිය පොරේ highway entrance එකට 4 minutes

697 / 698 හෝමාගම කඩුවෙල බස් පාරට 50 m

190 මීගොඩ පිටකොටුව බස් පාරට ඇවිද යන දුර

138 / 4 අතුරුගිරිය පිටකොටුව බස් පාරට ඇවිද යන දුර

017 පානදුර මහනුවර බස් පාරට ඇවිද යන දුර

(මිල ගනන් සාකච්ඡා කර ගත හැක)

ලක්ෂ 380

38 Million



Please call for seen or appointments and more information

GENUINE BUYERS ONLY

NO BROKERS .


Land size : 11.4


38,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings