Scan QR
ගාල්ල ලබුදුව කපුහෙම්පල පාරේ සියළු පහසුකම් සහිත නිවසක් විකිනීමට ඇත.
ගාල්ල සහ කරාපිටිය රෝහල්වලට විනාඩි 10 -15 අතර දුරින්, අම්බලන්වත්ත - ලබුදුව පාරේ ගොඩදුව හංදියෙන් මිටර් 100 ක් පමන ඇතුලට වන්නට කපුහෙම්පල ප්‍රදේශයේ නිවස පිහිටා ඇත. ගම්බද පරිසරයකි. ලබුදුව සිරිධම්ම විදුහලට සහ දක්ෂිණ...
Scan QR
ගාල්ල ලබුදුව කපුහෙම්පල පාරේ සියළු පහසුකම් සහිත නිවසක් විකිනීමට ඇත.
ගාල්ල සහ කරාපිටිය රෝහල්වලට විනාඩි 10 -15 අතර දුරින්, අම්බලන්වත්ත - ලබුදුව පාරේ ගොඩදුව හංදියෙන් මිටර් 100 ක් පමන ඇතුලට වන්නට කපුහෙම්පල ප්‍රදේශයේ නිවස පිහිටා ඇත. ගම්බද පරිසරයකි. ලබුදුව සිරිධම්ම විදුහලට සහ දක්ෂිණපාය කාර්යාල සංකිර්නයට විනාඩි 4 (1.6 km) ක් පමණි. ගේට්ටු පිවිසුම් 2 ක් ද සහිතව, ලිංජලය, පිරිසිදු ඔප්පු, ඉහල මධ්‍යම පාන්තික පවුලකට සුදුසුයි. ඉක්මනින් විකිනේ.
අමතන්න රංජිත්