Scan QR
නිවස සමග ඉඩම විකිණීමට
(තංගල්ල) 0772022418
* ඉඩම- පර්චස් 20
* නිවස- කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සිය හා ඇතුලත නාන කාමරය සමග පහත මහල අංගසම්පූර්ණයි.
* කොන්ක්රීට් වහල, ඉහල මහල සාදා නැත.
* පිටතින් පඩි පෙල සාදා ඇත.
* නිවස සාදා තිබෙන්නේ ඉඩමේ පැත්තකට වීමටයි.(පර්චස් 8ක පමණ)
* ඉතිරි ඉඩමේ ඉදිකිරීමක් හෝ ගෙව�...
Scan QR
නිවස සමග ඉඩම විකිණීමට
(තංගල්ල) 0772022418
* ඉඩම- පර්චස් 20
* නිවස- කාමර 02, සාලය, කෑම කාමරය, කුස්සිය හා ඇතුලත නාන කාමරය සමග පහත මහල අංගසම්පූර්ණයි.
* කොන්ක්රීට් වහල, ඉහල මහල සාදා නැත.
* පිටතින් පඩි පෙල සාදා ඇත.
* නිවස සාදා තිබෙන්නේ ඉඩමේ පැත්තකට වීමටයි.(පර්චස් 8ක පමණ)
* ඉතිරි ඉඩමේ ඉදිකිරීමක් හෝ ගෙවතු වගාවකට සුදුසුයි.
* කොස් ගස්, පොල්, තැඹිලි, අඹ, තේක්ක ගස්
(100% නිරවුල් සින්නක්කර ඔප්පු )
රු. 9,600,000
0772022418
* තංගල්ල ප්රධාන බස් නැවතුම්පොළට (විනාඩි 10) 1km
* ආදර්ශ ප්රාථමික විදුහලට හා මහාධිකරණ සංකීර්ණයට 700m
* නිවසේ සිට 1km ඇතුලත තංගල්ලෙ ප්රධාන පාසල් සියල්ල ඇත.
* තංගල්ල මූලික රෝහලට 1.2km
* ප්රාදේශීය ලේකම් කාර්යාලයට 800m
* තංගල්ල කුඩාවිහාර පන්සලට 100m
රු. 9,600,000
තුන්වන පාර්ෂවයන් එපා, ගන්නා පුද්ගලයන් පමණක් කතා කරන්න.
0772022418