Scan QR
කඩවත නගරයට නුදුරින් තනිමහල් නිවසක් සහිත ඉඩම ඉඩමේ වටිනාකම පමණක් සලකා විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 16.12 යි.
◼️ කොළඹ - නුවර ප්රධාන මාර්ගයට 650 m පමණි.
◼️ කඩවත - රාගම (222) ප්රධාන මාර්ගයට 600 m
◼️ මහර - දළුපිටිය ප්රධාන මාර්ගයට 800 m
◼️ කඩවත නගරයට 1.5 km
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 2 km
◼️ කිරිබත...
Scan QR
කඩවත නගරයට නුදුරින් තනිමහල් නිවසක් සහිත ඉඩම ඉඩමේ වටිනාකම පමණක් සලකා විකිණීමට ඇත.
◼️ ඉඩම පර්චස් 16.12 යි.
◼️ කොළඹ - නුවර ප්රධාන මාර්ගයට 650 m පමණි.
◼️ කඩවත - රාගම (222) ප්රධාන මාර්ගයට 600 m
◼️ මහර - දළුපිටිය ප්රධාන මාර්ගයට 800 m
◼️ කඩවත නගරයට 1.5 km
◼️ කඩවත අධිවේගී පිවිසුම් මාර්ගයට 2 km
◼️ කිරිබත්ගොඩ නගරයට 3 km
⭕ නිවස
▪️ නිදන කාමර 3 යි. ( ඉදිරිපස එක් කාමරයක් කාර්යාලයක් ලෙස භාවිතා කළ හැකි අතර ඉදිරිපසින් හා ඇතුළතින් ඇතුලු විය හැක.
▪️ නාන කාමරය
▪️ සාලය
▪️ ඉස්තෝප්පුව
▪️ මුළුතැන්ගෙය
▪️ ගබඩා කාමරය
▪️ සේවක නාන කාමරය
✅ ඉඩමේ පැති තුනක් සදහා තාප්පය ගසා ආරක්ෂිත ගේට්ටු දමා ඇත.
✅ ඉස්තෝප්පුව, සාලය, කුස්සිය, නාන කාමරය සහ එක් කාමරයක් සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
✅ ඉස්තෝප්පුව, සාලය, නාන කාමරය සහ සියලුම කාමර සිවිලිම ගසා ඇත. අලුතින් ඉදිකළ එළියෙන් පිවිසිය හැකි කාමරයේ උඩු මහල සඳහා ස්ලැබ් දමා ඇත.
✅ පොම්ප කළ ළිං ජලය, විදුලිය, ස්ථාවර දුරකථන සබදතාවය සහිතයි.
✅ ඉතා සීඝ්රයෙන් මිල ගණන් ඉහළ යන ප්රදේශයකි.
✅ මනරම් නිස්කලංක වැදගත් ප්රදේශයකි.
✅ රජයේ පාසල්/ බැංකු / සුපිරි වෙළදසැල් වලට විනාඩියක් තුල පිවිසිය හැක. ඉතා හොද නේවාසික ප්රදේශයකි.