Scan QR
• මාතලේ, නාගොල්ල පාරේ මුස්ලිම් පල්ලිය ඉදිරිපස පාරේ හයවන නිවස
• මාතලේ රෝහලට මීටර් 800
• නගරයේ සියළු පාසල් වලට කිලෝමීටරයට අඩුයි
• සංඝමිත්තා විදුහලට මීටර් 200
• Keels Super වලට මීටර් 200
• ජලය හා විදුලිය සඳහා වෙනම මීටර්
• Bathroom 01 ක් හා වෙනම toilet එකක්
• ලොකු කාමර දෙකක් හා කුඩා කාමරයක්
• Washing Machine සඳහා ව...
Scan QR
• මාතලේ, නාගොල්ල පාරේ මුස්ලිම් පල්ලිය ඉදිරිපස පාරේ හයවන නිවස
• මාතලේ රෝහලට මීටර් 800
• නගරයේ සියළු පාසල් වලට කිලෝමීටරයට අඩුයි
• සංඝමිත්තා විදුහලට මීටර් 200
• Keels Super වලට මීටර් 200
• ජලය හා විදුලිය සඳහා වෙනම මීටර්
• Bathroom 01 ක් හා වෙනම toilet එකක්
• ලොකු කාමර දෙකක් හා කුඩා කාමරයක්
• Washing Machine සඳහා වෙනම ඉඩක්
• වාහන 02 ක් ගාල් කිරීම සඳහා පහසුකම්
• ගෑස් සිලින්ඩර්ය ආරක්ෂිතව තැබීම සඳහා ස්ථානයක්
• කුලිය නිවස නැරඹීමෙන් අනතුරුව වෙනස් කරගත හැක
• මාස 06ක එකවර මුදල් අපේක්ෂා කෙරේ
• දොස්තර මහතෙකු/මහත්මියක් හෝ හෙද නිලධාරිනියක් නම් වඩාත් යෝග්‍යයයි
• Sixth House, Mosque Front Road, Nagolla Road, Matale
• 800 meters to Matale Hospital
• All schools in the city are less than a kilometer away
• 200 meters to Sanghamitta Vidyalaya
• 200 meters to Keels Super
• Separate meters for water and electricity
• 01 bathroom and another separate toilet
• Two large rooms and a small room
• Separate space for washing machine
• Facilities for parking 02 vehicles
• A place for safe storage of gas cylinders
• Rent can be changed after visiting the house
• 06-month key money is expected
• Preferably a doctor or nurse