House For Rent- Bandarawela Share

  • Posted by Pathirana
  • Published date: March 22 2022 10:47 am
    • Bandarawela, Badulla

House For Rent- Bandarawela


බණ්ඩාරවෙල නගර ආසන්නයේ පිහිටි නිවස කාර්යාලයක් සදාහා හෝ වෙනත් කටයුක්තක් සදහා කුලියට දීමට ඇත. එහි කාමර 4 ක්, විශාල සාලයක් හා නාන කමරයකින් සමන්විත වෙයි. වහන දෙකක් නැවැත් වීමට ඉඩ පහසුකම් පවතී.ඉඩම වටා තාප්පයක් ඇත.
සාලය වර්ග අඩි = 420
කුඩා සාලය වර්ග අඩි = 123
කාමරයක වර්ග අඩි = 175 ( මෙම ප්‍රමාණයේ කාමර 3 ක් ඇත )
.නගරයේ සිට නිවසට ඇති දුර = මීටර 700 කි.
පිවිසුම් මාර්ගය කාපට් අතුරා ඇත.
නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත.
කාර්යාලයක් සදහා වඩත් උචිත වෙයි.
විශාඛා බාලිකා පාසල අසල (ස්ප්‍රින් වත්ත)
නිවස නවීකරණය කර ඇත.




40,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings