House For Rent- Bandarawela Share
- Posted by Pathirana
- Published date: March 22 2022 10:47 am
-
- Bandarawela, Badulla
House For Rent- Bandarawela
බණ්ඩාරවෙල නගර ආසන්නයේ පිහිටි නිවස කාර්යාලයක් සදාහා හෝ වෙනත් කටයුක්තක් සදහා කුලියට දීමට ඇත. එහි කාමර 4 ක්, විශාල සාලයක් හා නාන කමරයකින් සමන්විත වෙයි. වහන දෙකක් නැවැත් වීමට ඉඩ පහසුකම් පවතී.ඉඩම වටා තාප්පයක් ඇත.
සාලය වර්ග අඩි = 420
කුඩා සාලය වර්ග අඩි = 123
කාමරයක වර්ග අඩි = 175 ( මෙම ප්‍රමාණයේ කාමර 3 ක් ඇත )
.නගරයේ සිට නිවසට ඇති දුර = මීටර 700 කි.
පිවිසුම් මාර්ගය කාපට් අතුරා ඇත.
නිස්කලංක පරිසරයක නිවස පිහිටා ඇත.
කාර්යාලයක් සදහා වඩත් උචිත වෙයි.
විශාඛා බාලිකා පාසල අසල (ස්ප්‍රින් වත්ත)
නිවස නවීකරණය කර ඇත.
Related listings
-
Premium19,000
-
PremiumNegotiable
-
PremiumRs 20,000
-
Premium22,000
-
Premium40,000
-
PremiumRs 17,500