Scan QR
*ස්ථානය: බේස්ලයින් පාරට යාබදව ceylon shipping line ඉදිරිපිට.
*නිදන කාමරය: අලුතින් සවි කරන ලද වායු සමීකරණය, විදුලි පංකාව අල්මාරිය. *සාලය: විදුලි පංකාව සවි කර ඇත. *ඩයලොග් ටීවී පෙරගෙවුම් සම්බන්ධතාවය අවශ්‍ය නම්.
*කුස්සිය: පැන්ට්‍රිය, අමතර කබඩ් එකක්. *නාන කාමරය.
*මුලු වර්ගඵලය: වර්ග අඩි 400
*වාහන නැවැ...
Scan QR
*ස්ථානය: බේස්ලයින් පාරට යාබදව ceylon shipping line ඉදිරිපිට.
*නිදන කාමරය: අලුතින් සවි කරන ලද වායු සමීකරණය, විදුලි පංකාව අල්මාරිය. *සාලය: විදුලි පංකාව සවි කර ඇත. *ඩයලොග් ටීවී පෙරගෙවුම් සම්බන්ධතාවය අවශ්‍ය නම්.
*කුස්සිය: පැන්ට්‍රිය, අමතර කබඩ් එකක්. *නාන කාමරය.
*මුලු වර්ගඵලය: වර්ග අඩි 400
*වාහන නැවැත්වීමේ පහසුකම්.
*රැකියා ස්ථාන සඳහා මෙන්ම අනෙකුත් ආයතන සඳහාද ඉතා පහසු ස්ථානයකි. *ලාෆ්ස් ඉන්ධන පිරවුම් හල, සුපිරි වෙළඳසැල, සම්පත් බැංකුව ඉදිරිපිට පිහිටා ඇත.
*පයින් යන දුරින් oriancity තොරතුරු තාක්ෂණ ආයතනය, ceylon shipping line (හරියටම ඉදිරිපිට), කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව, තෙල් සංස්ථාව ප්‍රධාන කාර්යාලය, කොරියානු කාර්මික විද්‍යාලය, ජපන් කාර්මික විද්‍යාලය, ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනය, samantha සිනමාහල, pizza hut.
*නව කැළණි පාලම අධිවේගී පිවිසුම පෙනෙන තෙක් මානයේ.
"බේස්ලයින් පාරට යාබදව පිහිටීම හා දෙමටගොඩ දුම්රියපළට පයින් යන දුර හේතුවෙන් පොදු ප්‍රවාහනය ඉතාමත් පහසු ස්ථානයකි.
*කොළඹ නගරයේ රැකියා කරන වෘත්තිකයන් සඳහා, කුඩා ආයතනයක් සඳහා මෙන්ම කුඩා පවුලක් සඳහාද ඉතා සුදුසු ස්ථානයකි.
*මාසික කුලිය රුපියල් 45000/= (සාකච්චා කරගත හැක)
*මාස හයක නැවත ගෙවන තැන්පතුව
*අවම වශයෙන් වසරක කාලයක් බද්දට හෝ කුලියට දීමේ ගිවිසුම
*බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි.
*Location: just opposite to the Ceylon shipping lines at the baseline road, Colombo 9.
*Bedroom: newly install inverter AC, ceiling fan,wardrobe.
*Living room: with ceiling fan.
*Dialog tv prepaid connection if needed.
*Kitchen with pantry cupboard & extra cupboard.
*Bathroom.
*Total size 400 square feet.
*Parking available
*Laughs fuel station, supermarket, Sampath Bank, at the just opposite side of the place.
*At a walking distance to Orion City IT Park, Ceylon shipping lines, commercial bank, peoples Bank, petroleum corporation head office,
Korean tech, Japan tech,
R.Premadasa cricket stadium,
Samantha cinema,
Dematagoda Railway station.
*At the seeing distance to Kelani bridge highway entrance.
*Suitable for professionals, small office, small family.
*Monthly rental 45000/= per month (negotiable) , 6 Month Refundable deposit, Minimum 1 year Lease or Rent agreement.
* No brokers please.