රත්නපුර නවනගරයට ආසන්න නිවසක් කුලියට Share
- Posted by Chamikara Kuladam
- Published date: June 7 2019 1:28 pm
-
- Ratnapura, Ratnapura
රත්නපුර නවනගරයට ආසන්න නිවසක් කුලියට
රත්නපුර නවනගරයට ආසන්න, කැටලියන්පල්ල ප්රදේශයේ දෙමහල් නිවසකි.
පහත මහලේ නිදන කාමර 02, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය, අටෑච් බාත්රූම්, සේවක වැසිකිළිය සහිතව රු. 20,000.00
ඉහළ මහලේ බැල්කනිය, නිදන කාමර 02, සාලය, පැන්ට්රිය, අටෑච් බාත්රූම්, සේවක වැසිකිළිය සහිතව රු. 22,500.00
ආරක්ෂිත වැට, ගේට්ටු, වාහන දෙකකට ගරාජ් පහසුකම් ඇත.
Related listings
-
PremiumRs 18,000
-
PremiumRs 80,000
-
PremiumNegotiable
-
PremiumRs 30,000
-
PremiumRs 20,000
-
PremiumRs 15,000