මාකොළ/කිරිබත්ගොඩ අරලිය උයනේ පිහිටි නිදන කාමර 2, නාන කමර 2, විශාල විසිත්ත කාමරය, බැල්කනි 2 සහ වෙන්කරන ලද වාහන නැවතිමේ පහසුකම් සහිතව ව.අ. 1150 ක් වන උඩුමහලේ ඇති නිවස වැදගත් රැකියාවක් කරන පවුලක් සදහා කුලියට දිමට තිබේ. අත්තිකාරම් මුදල මාස 3ක පමනී. විමසිම් 0772111926/0777071363