කාමර 2ක අංග සම්පූර්ණ නිවස කුලියට - කොට්ටාව Share
- Posted by Vinoka
- Published date: September 23 2021 2:05 pm
-
- Kottawa, Colombo
කාමර 2ක අංග සම්පූර්ණ නිවස කුලියට - කොට්ටාව
කොට්ටාව නගරයට ඉතා නුදුරින්, කොට්ටාව පිළියන්දල මාර්ග අංක 255 බස් පාරේ සිට මී 300 යි. සිද්දමුල්ල හන්දියේ අංග සම්පූර්ණ නිවස කුලියට දීමට තිබේ.
නිදන කාමර 2
නාන කාමරය
සාලය
කුස්සිය
වැරෙන්ඩාවක් සහිතයි
සම්පූර්ණයෙන් ටයිල් කරන ලද බිම
ආරක්ෂිතව වට කරන ලද තාප්පය සහ ගේට්ටුව
වාහන නවතා තැබීමේ පහසුව
පාසල්, රෝහල්, බැංකු සේවා, ප්රවාහන සේවා අත ළඟයි. නිස්කලංක සාමකාමී පරිසරය.
කුලිය මසකට රුපියල් 25,000
විමසීම :0784497288
Related listings
-
Premium25,000
-
Premium40,000
-
Premium
4 Bedroom Luxury House for RENT in Palm Grove Colombo 03
House for RentSeptember 1 2021 8:21 pm
Colombo 03 ColomboNegotiable
-
PremiumRs 30,000
-
Premium32,000
-
PremiumRs 50,000