Scan QR
කිබුලාපිටිය
මීගමුවට 5.8Km , ප්‍රදන පාර 245 බස් මාර්ගයට 260m
පිටත පෝටිකෝව
කාමර 03 (එක් කාමරයක් පමණක් වෙන්වූ නාන කාමරය සහ වැසිකිලිය සහිතය)
කෑම කාමරය
කුස්සිය
පිටත වැසිකිලියක් සහිත නාන කාමර 01
අමතර වැසිකිලියක් (කොමෝඩ් රහිත )
විදුලිය සහ ජලය මෝටර් මගින් ලබා දී ඇත
ටෙලිකොම් ස්ථාවර දුරකථන , PEO...
Scan QR
කිබුලාපිටිය
මීගමුවට 5.8Km , ප්‍රදන පාර 245 බස් මාර්ගයට 260m
පිටත පෝටිකෝව
කාමර 03 (එක් කාමරයක් පමණක් වෙන්වූ නාන කාමරය සහ වැසිකිලිය සහිතය)
කෑම කාමරය
කුස්සිය
පිටත වැසිකිලියක් සහිත නාන කාමර 01
අමතර වැසිකිලියක් (කොමෝඩ් රහිත )
විදුලිය සහ ජලය මෝටර් මගින් ලබා දී ඇත
ටෙලිකොම් ස්ථාවර දුරකථන , PEO TV , INTERNET
වාහන දෙකක් පමණ නැවැත්විය හැකි ඉඩක් ඇත
පලදාව සහිත පොල් ගස් දෙකක් සහ කොස් ගස් ඇතුළුව සාමකාමී වටපිටාවක් සහිතය
පුටු සෙටියක් සහ අමතර පුටු 02
ඇදන් දෙකක් (ඩබල් සහ සින්ගල් )
අල්මාරියක්
කෑම මේසයක්
මාසික කුලිය 28000
මාස 03ක තැන්පතුවක් අවශ්‍යයි (සංශෝදනය සලකා බැලිය හැක )
අමතන්න 0719911710