Newly built 4 bedroom house at Peradeniya Share

  • Posted by Prasad
  • Published date: August 12 2020 5:19 pm
    • Peradeniya, Kandy

Newly built 4 bedroom house at Peradeniya


අලුත්ම නවීන දෙමහල් නිවසක් විකිණීමට.
පේරාදෙණිය  ගෙලිඔය මාර්ගයේ  අගුනාවලට 700m.
පේරාදෙණිය නගරයට 3km. 
පේරාදෙණිය ඉංජිනේරු පීටය, පේරාදෙණිය රෝහල සහ  උද්බිද උද්‍යානයට  පහසුවෙන් ලඟ විය හැක. 
පර්චස් 10 ඉඩම.  වාහන 4ක්‌ නතර කල හැකි ඉඩ. 
නල ජලය, 3 face විදුලිය. 
පළමු මහල. 
සාලය, කෑම කාමරය, පැන්ට්රිය සහ  කබඩ් , නිදන කාමර 1, කොමන් බාත්රූම් 1, ස්ටෝර් රූම් 1, servant ටොයිලට්  1,  verandah.
දෙවන මහල. 
නිදන කාමර 3, attached බාත්රූම් 3ක්,  lobby ඒරියා, පොකට් බැල්කනි 4.
මුළු  ස්ලැබ් එකම terrace ඒරියා විදියට පාවිච්චිකල හැකිය. 
උණු ජලය, කාමර ac කිරීමට වයරින් කර ඇත. 
විදේශ  විශ්ව විද්‍යාලය සිසුන් සඳහා නේවාසික ස්ථානයක් හෝ නිවාඩු නිකේතනයක් සඳහා යොදා ගත හැක. 
මහල් දෙකකින් යුත් මෙම නිවස තෙවන මහල ඉදි කර ගැනීමට හැකි පරිදි faundation දමා ඇත. 
බිමට ලංකා ටයිල්, තෙක්ක උළු අහු, මහෝගනී දොර පියන් යොදා ඇත. 
වට තාප්ප සහ දැල් වැට යොදා ඇත. 
විකුණුම මිල  මිලියන 16යි. 
ටෙලි 0753911100.


Land size : 10 perches


16,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings