New House For Immediately Sale In Kurunegala Share

  • Posted by Harshani Edirisinghe
  • Published date: June 8 2019 10:47 pm
    • Boyagane, Kurunegala

New House For Immediately Sale In Kurunegala


කුරුණෑගල මල්පිටිය නව දෙමහල් නිවස විකිණීමට ඇත.

හිමිකරුවන් විදෙස් ගත වන බැවින් ඉක්මනින් විකිණීමට.
විකිණීම සදහා නොව අපගේ පදිංචිය සදහා සෑදූ නිවසක් බැවින් උසස් අමුද්‍රව්‍ය භාවිතා කර වාස්තු විද්‍යාණුකූලව සාදා ඇත.
නිවසේ සියලුම බිත්ති ගඩොලින් බැද ඇත.

අධිවේගී මාර්ග පිවිසුමට 250m
කොළඹ කුරුණෑගල ප්‍රධාන බස් මාර්ගයට 100m
කුරුණෑගල නගරයට 5km
පොතුහැර දුම්රිය ස්ථානයට 2km
අලුතෙන් ඉදි කරන ලද විශ්වෝදා විද්‍යාලයට සහ හෝටල් පාසලට 3km

ඉඩම පර්15

Bedrooms 4(එක් කාමරයක් dressing room සහිතයි)
Bathrooms 2
Servant Toilet 1
Car porch 1
Living Room 2
Dining Room 1
Kitchen 1 (pantry cupboard සහිතයි)

පහත මහල සම්පූර්ණයෙන්ම ටෙරාසෝ කර ඇත.
ස්ථාවර දුරකථන/Peo Tv/Internet පහසුකම් අැත.
ළිං ජලය
නිරවුල් ඔප්පු සහිතයි .
නිස්කලංක පරිසරය සහ වැදගත් අසල්වාසීන්.

අමතන්න- 037 2055101
077 9657164
071 7251033




Rs 15,000,000

Phone Number


Share by email Share on Facebook Share on Twitter Share on Google+ Share on LinkedIn Pin on Pinterest

Related listings